ක්‍රීඩා

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිලට ඩොලර් ලක්ෂ 5ක්

Published

on

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට ඩොලර් ලක්ෂ 05 ත්‍යාග මුදලක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රදානය කර ඇත.

ඒ, කාන්තා පිල විසින් ආසියානු කුසලානය දිනාගැනීම නිමිත්තෙනි.

2024 ආසියානු කුසලාන අවසන් මහා තරගයේදී කඩුළු 8ක ජයක් ලැබූ චමරි අතපත්තු ප්‍රමුඛ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතිහාසයේ පළමු වරට ආසියානු කුසලානයක් දිනාගැනීමට ඊයේ සමත් විය.

Trending

Exit mobile version