ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ලබන ඉරිදා ගල්ලේදී ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතය ක් නම් කර තිබේ.
ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක නැවත කණ්ඩායම ට කැඳවා ඇති අතර වමතින් වේග පන්දු යවන දිල්ශාන් මධුශංඛ ද කණ්ඩායමට නම් කර ඇත.
කෙසේවුවද, දිල්ෂාන්ට පෙර මේ සංචිතය සඳහා තෝරාගෙන ඇත්තේ අසිත ප්‍රනාන්දු වන අතර ඔහුට ඩෙංගු රෝගය වැළඳීම නිසා දිල්ෂාන්ව තෝරාගෙන ඇත.
නම්කර ඇති කණ්ඩායම මෙසේය.