සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය සඳහා එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබේ.
එම කණ්ඩායමේ නායකත්වය වනිඳු හසරංග ට හිමිව ඇති අතර චරිත් අසලංක උප නායකත්වයට නම්කර ඇත.
එම සංචිතය මෙසේය :
වනිඳු හසරංග (නායක), චරිත් අසලංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, කුසල් ජනිත් පෙරේරා, ඇන්ජලෝ මැතිව්ස්, දසුන් ශානක, ධනංජය ද සිල්වා, කමිඳු මෙන්ඩිස්, මහීෂ් තීක්ෂණ, දුෂ්මන්ත චමීර, ඩිල්ශාන් මධුශංක, මතීෂ පතිරණ, නුවන් තුෂාර, අකිල ධනංජය
පැතුම් නිස්සංක – (ශරීර යෝග්‍යතාවය පරීක්ෂා කිරීමෙන් අනතුරුව)