ක්‍රීඩා

සචිත්‍රට ඇප

Published

on

තරග පාවාදීමේ චෝදනාව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.

විමර්ශන පැවැත්වෙන කාලසීමාවේදී සැකකරු විසින් සාක්ෂිකරුවන්ට බලපෑම් සිදුකර ඇති බවට කරුණු අනාවරණය නොවන බැවින් ඔහුව ඇප මත මුදාහැරීමට තීරණය කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේවෙතත්, සැකකරුගේ විදේශ ගමන් තහනම් කරමින් මීට පෙර අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

සබැඳි පුවත් :

තරග පාවාදුන් තවත් සෙට් එකක නම් සචිත්‍ර හෙළිකරලා 

සචිත්‍ර සේනානායක යළි රිමාන්ඩ්

සචිත්‍ර සේනානායක අද රස පරීක්ෂක හමුවට

සචිත්‍රට රට යන්න තහනම්

Trending

Exit mobile version