ස්ත්‍රී දූෂණ නඩුවක් සම්බන්ධයෙන් පසුගිය මාසයේදී වරදකරු වූ නේපාල ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක – සන්දීප් ලමිච්චානේ හට 08 වසර සිරදඬුවමක් නියම වී තිබේ.
මේ සම්බන්ධයෙන් ඔහු පසුගිය මාසයේදී වරදකරු බවට ප්‍රකාශ කෙරුණි.
කෙසේවෙතත්, ඔහු ගේ නීතිඥවරයා විදෙස් මාධ්‍ය වලට පවසා තිබුණේ මෙම නඩු තීන්දුවට එරෙහිව ඉහළ අධිකරණයක අභියාචනයක් ගොනු කරන බවයි.
සබැඳි පුවත් :
ස්ත්‍රී දූෂණ නඩුවේදී නේපාලයේ හිටපු ක්‍රිකට් නායකයා වරදකරු වේ