ක්‍රීඩා

ස්පාඤ්ඤය කාන්තා පාපන්දු ලෝක ශූරතාව දිනා ගනියි

Published

on

ලෝක කුසලාන කාන්තා පාපන්දු ශූරතාව (2023) ස්පාඤ්ඤය විසින් දිනා ගැනීමට සමත් විය.

ඒ සිඩ්නි ක්‍රීඩාංගණයේදී පැවති තරගය ගෝල 1-0 ක් ලෙස එංගලන්තය පරාජයට පත් කරමිනි.

මෙය ස්පාඤ්ඤ කාන්තා පාපන්දු කණ්ඩායම විසින් පාපන්දු ලෝක කුසලානයක් දිනාගත් පළමු අවස්ථාව ද වීම විශේෂිතය.

මෙවර කාන්තා පාපන්දු ලෝක කුසලානය පැවැත්වුයේ ඔස්ට්‍රේලියාවේ සහ නවසීලන්තයේ සම සත්කාරකත්වය යටතේය.

එහි 03 වැනි ස්ථානය ස්වීඩනයට හිමිවූ අතර ඔස්ට්‍රේලියාට සිවුවැනි ස්ථානය හිමිවිය.

Trending

Exit mobile version