ක්‍රීඩා

සිව්වැනි LPL තරගාවලිය ජුලි ඇරඹෙයි!

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.ඒල්.) ක්‍රිකට් තරගාවලිය ඒළඹෙන ජූලි 31 වැනිදා සිට අගෝස්තු 22 වැනිදා දක්වා පැවැත්වීමට තීරණය කර තිබේ.

මෙම කාල වකවානුව තෝරා ගැනීම ගැන තරගාවලියේ අධ්‍යක්ෂක සමන්ත දොඩන්වෙල මහතා පවසා ඇත්තේ එම කාලයේදී තරගාවලියට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින් ගෙන්වා ගැනීමට හොඳම අවස්තාවක් ලැබෙන බවත්, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රිකට් දින දර්ශණයට හොඳින්ම ගැලපෙන නිසාත් මෙම කාලසමය තෝරාගත් බවයි.

Trending

Exit mobile version