ක්‍රීඩා

සුසන්තිකා ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි

Published

on

ශ්‍රී ලංකාවේ ප්‍රකට ක්‍රීඩිකාවක හා පුහුණු උපදේශිකාවක ලෙස කටයුතු කළ සහ 2000 සිඩ්නි ඔලිම්පික් ක්‍රීඩා තරඟාවලියේ රිදී පදක්කම් ලාභිනී සුසන්තිකා ජයසිංහ, තම දරුවන් දෙදෙනා සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචියට ගොස් ඇති බවත් ඇය නැවත සියරට පැමිණීම අස්ථිර බවත් වාර්තාවේ.

ඇය මාස දෙකකට පමණ පෙර ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගොස් ඇති අතර, නැවත රටට පැමිණීම පිළිබඳව අවිනිශ්චිත බව මිතුරන් සමඟ පවසා ඇත. 

ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමේ අරමුණ වන්නේ තම දරුවන්ගේ අධ්‍යාපනය සහ අනාගතය ප්‍රමුඛ කොට සැලකීම ලෙස ඇය දන්වා අත.

Trending

Exit mobile version