ක්‍රීඩා

හිටපු ක්‍රිකට් ක්‍රීඩක ග්‍රැහැම් තෝර්ප් මියයයි

Published

on

එංගලන්ත ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවෙකු වන ග්‍රැහැම් තෝර්ප් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මිය යන විට ඔහු 55වැනි වියේ පසුවිය.

එංගලන්තයෙන් බිහිවූ විශිෂ්ට පිතිකරුවෙකු වන තෝර්ප්, වසර දහයකට වැඩි කාලයක් එරට වෙනුවෙන් ටෙස්ට් හා එක්දින කණ්ඩායම් නියෝජනය කර සිටියේය.

Trending

Exit mobile version