ක්‍රීඩා

හෙට එක්දින තරඟයට වනිදු නැහැ

Published

on



නවසීලන්ත කණ්ඩායම සමඟ හෙට (13) දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වන තරඟ 3කින් යුත් එක්දින තරඟාවලියෙන් වනිදු හසරංග ඉවත්කර තිබේ.

ඔහු වෙනුවට දුෂාන් හේමන්ත සංචිතයට කැඳවා ඇති බවයි වාර්තා වේ.

පෙරේදා නවසීලන්තය සමග පැවති දෙවන පන්දුවාර 20 තරඟයේදී වනිදු හසරංග ආබාධයට ලක්වීම ඊට හේතුවී තිබේ.

දෙරට අතර පන්දුවාර 20 තරඟාවලිය 1ට 1ක් ලෙස සම තත්වයෙන් අවසන් වූ අතර වනිදු හසරංග තරඟාවලියේ වීරයා සම්මානය හිමිකරගත්තේය.

Trending

Exit mobile version