ක්‍රීඩා

ළහිරුත් ආබාධයකට; ලෝක කුසලානයත් අහිමි වෙයි

Published

on

එක්දින ලෝක කුසලාන තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලහිරු කුමාර ආබාධයකට ලක් වීමෙන් ඔහුට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ. 

ලහිරු කුමාර වෙනුවට දුෂ්මන්ත චමීරව කණ්ඩායමට ආදේශ කිරීමටද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමැතිය ලැබී ඇතැයි පැවසේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඊයේ (28) පැවති පුහුණුසැසියකදී ළහිරු කුමාර ආබාධයකට ලක්විය. 

Trending

Exit mobile version