ක්‍රීඩා

ළහිරු තිරිමාන්න රිය අනතුරක (ඡායා)

Published

on

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ, ක්‍රීඩක ළහිරු තිරිමාන්න රිය අනතුරකින් තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ.

තිරප්පනේ පොලිසියේ ආරංචිමාර්ගවලින් වාර්තාවන්නේ A9 මාර්ගයේ 117 කණුව ආසන්නයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුර සිදු වූ වාහන දෙකට ම අලාභ හානි වී ඇති බවත්, තිරිමාන්නට එතරම් බරපතල තුවාල නැති බවත් පැවසේ.

Trending

Exit mobile version