ක්‍රීඩා

ශ්‍රී ලංකාව අද තීරණාත්මක තරඟයක

Published

on

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් අතර තරඟය අද (18) පැවැත්වීමට නියමිතය.

තරඟය ඕස්ට්‍රේලියාවේ ජීලෝන්ග්හි දී පැවැත්වෙන අතර එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 1.30ට ආරම්භ වීමට නියමිතය.

පළමු තරඟයෙන් ශ්‍රී ලංකාව පරාජයට පත්වීම හේතුවෙන් තරඟාවලියේ රැඳීසිටීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟයෙන් අනිවාර්යයෙන් ජයගත යුතු වේ.

Trending

Exit mobile version