ක්‍රීඩා

2023 IPL : චාමික – චමීර කණ්ඩායම් වලින් එළියට

Published

on

වසර 2023 ඉන්දීය ප්‍රිමියර්  ලීග් තරගාවලියට  තරග කරන කණ්ඩායම් විසින් පසුගිය සමයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන් අතුරින් මේ වසරේදී රඳවාගන්නා ක්‍රීඩකයන් නම් කර තිබේ.

ඒ අනුව, ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක – වනිඳු හසරංග, මේ වසරේදීත් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් රඳවාගෙන තිබේ.

එමෙන්ම කල්කටා නයිට් රයිඩර්ස් පිලට සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම් වලට පසුගිය වසරේදී ක්‍රීඩා කළ පිළිවෙලින් චාමික කරුණාරත්න හා දුෂ්මන්ත චමීර එම කණ්ඩායම් විසින් මුදා හැර තිබේ.

Trending

Exit mobile version