ක්‍රීඩා

2024 LPL තරගාවලියට දින නියම කරයි

Published

on

ලංකා ප්‍රීමියර් ලීග් (LPL) පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ පස්වැනි අදියර මේ වසරේ ජූලි 01 – 21 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

දේශීය සහ විදේශ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායම් පහක් මෙම තරගාවලියට සහභාගි වීමට නියමිතය.

පළමු වටයේ තරග 20 ක් සහ අවසන් වටයේ තරග හතරක් ඇතුළුව සම්පූර්ණ තරගාවලියට තරග 24 ක් ඇතුළත් වේ.

Trending

Exit mobile version