ක්‍රීඩා ICC නිලධාරීන් ජනපති හමුවෙයි Published 2 years ago on May 11, 2023 By editor ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අතපෙවීම් සිදු වෙනවාදැයි සොයා බැලීම සඳහා මේ දිනවල මෙහි පැමිණ සිටින අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් දෙදෙනා අද (11) සවස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හුමවී තිබේ. ඔවුන් මෙසේ ජනපති හමුන ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සමග පැවැති සාකච්ඡාව අවසන් වූ වහාමය. මේ සාකච්ඡාවට සිදත් වෙත්තමුණි මහතාද ඒක්ව සිටි බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා හා අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා ඇතුළු නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශය විසින් නිවේදනයක් ද නිකුත්කර ඇත. අදාළ නිවේදනය පහත දැක්වේ. මාධ්‍ය-නිවේදන-අංක-475-ජාත්‍යන්තර-ක්‍රිකට්-කවුන්සිලයේ-උප-සභාපති-හා-ක්‍රිඩා-අමාත්‍යවරයාගේ-හමුවDownload සබැදි පුවත්: ICC නිලධාරීන් ලංකාවට ආවේ ඔවුන්ගේ වියදමින්ද? Related Topics:CricketFeaturedlkaSriLanka Trending පුවත්6 days ago කඩුවෙල NSB බැංකු ශාඛාවේ කෝටි 13ක වංචාවේ කත රිමාන්ඩ් කැබිනට් තීරණ4 days ago බඩඉරිඟු ආනයනයට කැබිනට් අනුමැතිය පුවත්1 week ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්1 week ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ පුවත්5 days ago කොළඹ නගර සභාවේ පොදු අපේක්ෂකයා රීසා සරූක්! පුවත්12 hours ago චමල් රාජපක්ෂ අත්අඩංගුවට!