ක්‍රීඩා

ICC ප්‍රධාන විධායක නිළධාරියා, හරීන්ව හමුවෙයි

Published

on

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රධාන විධායක නිළධාරී Geoff Allardice මහතා ඇතුළු නියෝජිත පිරිසක්, මෙරට ක්‍රීඩා අමාත්‍ය – හරීන් ප්‍රනාන්දු මහතාව අද (10) හමුවී තිබේ. 

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් අතිශය සුබවාදී බලාපොරොත්තු තබාගත හැකි විශේෂ හමුවක් බවට එය පත් වූ බවත්, අදාල සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස අද සවස ජනාධිපතිවරයාවද හමුවීමටද නියමිත බවත් අමාත්‍යවරයාගේ ෆේස්බුක් ගිණුමේ දැක්වේ.

Trending

Exit mobile version