2023 වසර සඳහා නැගීඑන ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස යෝජනා වී ඇති නම් අතරට ශ්‍රී ලංකාවේ වමතින් වේග පන්දුයවන ක්‍රීඩක ඩිල්ශාන් මධුශංකද ඇතුළත් වී තිබේ.
නවසීලන්තයේ රචින් රවින්ද්‍රා, දකුණු අප්‍රිකාවේ ජෙරල්ඩ් කොඑට්සී හා ඉන්දියාවේ යෂස්වි ජයිශ්වාල් ද මේ සඳහා යෝජනා වී ඇත.