ක්‍රීඩා

ICC මාසයේ ක්‍රීඩකයා සඳහා කමිදු – ප්‍රභාත් යෝජනා වෙයි

Published

on

ICC 2024 සැප්තැම්බර් මස ක්‍රීඩකයා තෝරා ගැනීමට යෝජිත නම් ත්‍රිත්වය අතරට ශ්‍රී ලංකාවේ ප්‍රභාත් ජයසූරිය සහ කමිදු මෙන්ඩිස් ඇතුලත් වී තිබේ.

පසුගිය මස අවසන් වූ නවසීලන්ත-ශ්‍රී ලංකා සහ එංගලන්ත-ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලි වලදී දැක්වූ දස්කම් හේතුවෙන් ඔවුන් දෙදෙනා මෙලෙස ICC සැප්තැම්බර් මස ක්‍රීඩකයා සඳහා සුදුසුකම් ලබා තිබෙනවා.

ඔවුන් සමග යෝජිත අනෙක් ක්‍රීඩකයා වන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Travis Head.

Trending

Exit mobile version