අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ වාර්ෂික මහ සභා රැස්වීම ලබන ජූලි මස 19 – 22 අතර මෙරටදී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.
X පණිවිඩයක් මගින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මෙම මහ සභා රැස්වීමෙන්, මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට සහ සංචාරක ව්‍යාපරයට විශාල වාසියක් අත්වන බවයි.