ක්‍රීඩා

IPL වෙන්දේසියේදී මහේෂ් හා වනිඳු කෝටි 16ට 21ට විකිණෙයි

Published

on

IPL ⁣ක්‍රිකට් වෙන්දේසියේදී මහීෂ් තීක්ෂණ ඉන්දීය රු. හාරකෝටි හතළිස් ලක්ෂයකට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම මිලට ගෙන තිබේ.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 16කට ආසන්නය.

මේ අතර, ඉන්දීය රුපියල් කෝටි  5.25ක මුදලක වනිඳු හසරංග ද රාජස්ථාන් රෝයල්ස් හිමිකරුවන් විසින් මිලදී.

එහි වටිනාකම ශ්‍රී ලංකා මුදලින් රු.කෝටි 21කට ආසන්නය.

2025 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (24) සවුදි අරාබියේදී ආරම්භ විය

Trending

Exit mobile version