ක්‍රීඩා

LPL ප්‍රවේශ පත්‍ර අලෙවිය ඇරඹේ

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ජූලි 01 වනදා ආරම්භ වීමට නියමත අතර, එහි පළමු තරගය නුවර සහ දඹුල්ල අතර පැවැත්වීමට නියමිතය.

ඒ, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී යි.

මේ අතර, නුවර පැවැත්වෙන තරග සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය අද (24) දහවල් 3.00 සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

LPL තරගාවලියේ තරග 5ක් නුවර පැවැත්වීමට නියමිතය

ප්‍රවේශපත් මිලදී ගැනීමට  පහත ලින්ක් එක භාවිත කළ හැකිය.
https://lk.bookmyshow.com/special/kandy-vs-dambulla/ET00005360?webview=true%20%C2%A0

Trending

Exit mobile version