ක්‍රීඩා

LPL සඳහා තාක්ෂණික කමිටුවක්

Published

on

ජූලි 30දා ඇරඹීමට නියමිත සිව් වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සිව් දෙනෙකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුවක් පත්කර තිබේ.

එහි සාමාජිකයින් වන්නේ,

බන්දුල දිසානායක – සභාපති
ෂේන් ප්‍රනාන්දු – සාමාජික
තරංග පරණවිතාන – සාමාජික
ටිරෝන් විජේවර්ධන – සාමාජික/ලේකම්

මෙම කමිටුවේ ප්‍රධාන කාර්යභාරය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නීති රීති අනුව පැවැත්වෙන්නේද යන්න සම්බන්ධයෙන් කටයුතු කිරීමය.

Trending

Exit mobile version