ක්‍රීඩා

LPL සමාරම්භක උළෙල ඇරඹෙයි

Published

on

ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක උළෙල මේ වනවිට ආරම්භ වී තිබේ.

ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර මට්ටමේ එකම දේශීය ක්‍රිකට් තරගාවලිය වන්නේ ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියයි.

තරගාවලියේ සමාරම්භක තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර අද පස්වරු 3ට ආරම්භ වනු ඇත.

මේ අතර සමාරම්භක දිනයේ ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් අතර අද (06) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනාගැනීමට ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම සමත්විය.

ඒ අනුව පළමුවෙන් පන්දුයැවීමේ අවස්ථාව ලබාගැනීම ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම තීරණය කළේය.

Trending

Exit mobile version