ඉන්දුනීසියාවේ බටහිර අචේහ් (Aceh) ප්‍රාන්තයේ භූ කම්පනයක් හටගෙන තිබේ.
එහි ප්‍රබලත්වය සටහන්වී ඇත්තේ රික්ටර් මාපකයේ ඒකක 5.9ක් ලෙසය.
අද (08) අලුයම 2.48ට පමණ මෙම භූ කම්පනය හට ගෙන ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා කරන පරිදි භූ කම්පනය හේතුවෙන් සුනාමි තත්ත්වයක් ඇති වීමට ඉඩක් නොමැත.