විදෙස්

තුර්කි – සිරියා භූ කම්පන වලින් මියගිය පිරිස 35,000 ඉක්මවයි

Published

on

තුර්කි – සිරියා භූ කම්පනවලින් මියගිය සංඛ්‍යාව 35,000 ඉක්මවා ගොස් තිබේ.

විදෙස් වාර්තා පැවසුවේ, සුන්බුන්වලට සිරවී සිටි පුද්ගලයින් සෙවීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් ක්‍රමයෙන් සීමා කරන බවයි.

මේ වන විට තුර්කියේ පුද්ගලයින් 31,643 ක් සහ සිරියාවේ 3,581 ක් මිය ගොස් ඇති අතර, තහවුරු කරන ලද මුළු සංඛ්‍යාව 35,224 දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් වාර්තාවල සඳහන් වේ.

Trending

Exit mobile version