විදෙස්

නව දිල්ලියේ මහ ඇමති අත්අඩංගුවට

Published

on

නව දිල්ලියේ මහ ඇමති – අරවින්ද් කෙජ්රිවාල් මහතාව එරට මූල්‍ය අපරාධ ඒජන්සිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.

මත්පැන් විකිණීම පිළිබඳ නව දිල්ලිවේ පවතින ප්‍රතිපත්ති සම්බන්ධයෙන් දූෂණ චෝදනා ඔහුට එල්ල වී තිබේ.

කෙසේවෙතත්, මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන කෙජ්රිවාල් මහතා හා ඔහුගේ පක්ෂය වන ආම් ආද්මි පක්ෂය පවසන්නේ මෙය දේශපාලනික කරුණු හේතුවෙන් එල්ල කර ඇති චෝදනා බවයි.

ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ මහමැතිවරණය පැවැත්වීමට සති කිහිපයකට පෙරාතුවය.

Trending

Exit mobile version