Videos

බැල්ටිමෝ පාලම් අනතුරෙන් විපතට පත්වූවන් දිගටම සොයයි!

Published

on

අද (26) දින භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගැටීමෙන් අනතුරුව ඇමෙරිකාවේ බැල්ටිමෝ ප්‍රදේශයේ පැටප්ස්කෝ ගංගාව හරහා තිබූ විශාල පාලමක් කඩා වැටීමෙන් අතුරුදහන් වූ බව පැවසෙන පුද්ගලයන් සත්දෙනෙකුට වැඩි පිරිසක් සෙවීමට මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මක වෙමින් තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට Dali නම් මෙම භාණ්ඩ ප්‍රවාහන නෞකාව ශ්‍රී ලංකාව බලා එමින් තිබූ බවයි. 

එරට වේලාවෙන් අළුයම 1ට පමණ බැල්ටිමෝ නගරයෙන් පිටත් වී ඇති මෙම නෞකාව අප්‍රේල් අවසානයේදී ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිතව තිබුණි.

Trending

Exit mobile version