විදෙස්

බෙයිජිං වල සීතලම දෙසැම්බරය මේ වසරේ

Published

on

වසර 1951 සිට මේ දක්වා චීනයේ බෙයිජිං අගනුවර අත්විඳි සීතලම දෙසැම්බර් මාසය මේ වසරේ උදාවී ඇත්තේ මේ වසරේ බව විදෙස් වාර්තා පවසයි.

මෙම මාසයේදී බෙයිජිං අගනුවරේ උෂ්ණත්වය නිතරම සෙල්සියස් අංශක ඍණ 10ට වඩා පහත වැටී ඇත. බෙයිජිං අගනුවරෙන් මෙතෙක් වාර්තා වූ ඉහළම උෂ්ණත්වයද වාර්තා වූයේ මීට සය මසකට පෙරාතුවයි.එය සෙල්සියස් අංශක 40ක් පමණ විය.

මේ අතර, උතුරු ජපානයෙන් හා දකුණු කොරියාවේද වාර්තාගත ලෙස උෂ්ණත්වය අඩුවී ඇත.

Trending

Exit mobile version