ත්‍රස්ත තර්ජනයක් ඇතිවිය හැකි බවට මධ්‍යම ඒජන්සි අනතුරු ඇඟවීමත් සමඟ මුම්බායි පොලීසිය ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව තර කර තිබේ
මුම්බායි නගරයේ බොහෝ ආගමික ස්ථාන සහ ජනාකීර්ණ ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තර කර ඇති බව NDTV පුවත් සේවය පවසයි.
පූර්වාරක්ෂාව ලෙස නගරයේ විහාරස්ථාන ගැන අවධානයෙන් සිටින ලෙසත් සැක කටයුතු ක්‍රියාකාරකමක් වෙතොත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසටත් උපදෙස් දී ඇති බව සඳහන්ය.