60 හැවිරිදි පුහුණු උපාධිධාරී ගුරුවරියක් විසින් පවත්වාගෙන යන මෙම නාළිකාවේ වැඩි කොටසක් ශ්රී ලාංකේය ආහාර වට්ටෝරු වෙත යොමු වී ඇත. ඇය තවත් නාලිකා තුනක් ද පවත්වාගෙන යයි: Wonder of Asian Life and Cooking, Ape Amma Vidyalaya සහ Ape Amma Cooking Academy එම යූටියුබ් නාළිකා තුනයි.