ව්‍යාපාර

අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩුවේ

Published

on

මහජනතාවට සහන සැපයීමේ අරමුණින් ලංකා සතොස ආයතනය මගින් ලබාදෙනු ලබන අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ කිහිපයක විශේෂ මිල අඩු කිරීමක් සිදුකර තිබේ.

වෙළෙඳ වාණිජ, ආහාර සුරක්ශිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේ උපදෙස පරිදි, ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහළ දැමීමට තීරණය කර ඇත.

ඒ අනුව, පහත සඳහන් අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම භාණ්ඩ පාරිභොගිකයින්ට අද (30) දින  සිට ලබාගත හැකි බව දැනුම් දී ඇත.

Trending

Exit mobile version