පුවත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට Published 11 months ago on July 10, 2024 By editor අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහත දැමීමට ලංකා සතොස ආයතනය තීරණය කර තිබේ. ඒ අනුව මුං ඇට, ආනයනික අර්තාපල්, දුඹුරු සීනි සහ සුදු සීනිවල මිල පහත දමා ඇත. මෙම මිල පහත දැමීම අද (10) දින සිට ක්‍රියාත්මකය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ