පුවත් ඉන්ධන මිල සංශෝධනය කෙරේ Published 5 months ago on January 31, 2025 By editor ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ලංකා සුපිරි ඩීසල් මිල රුපියල් 18කින් වැඩි කිරීමට තීරණය කර ඇති අතර, එහි නව මිල රු. 331කි. කෙසේ වෙතත් අනෙකුත් මිල ගණන් නොවෙනස්ව පවතින බවත් ඛණිජ තෙල් සංස්ථාව පවසයි. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්4 days ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන ගොසිප්2 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්3 days ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක් පුවත්1 week ago කොළඹ නගරාධිපති පුටුව මාලිමාවට (UPDATE) පුවත්6 days ago පෞද්ගලික බස් රථ සේවක මහත්වරුන්ට විශ්‍රාම වැටුපක් පුවත්1 day ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට