පුවත්

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

Published

on

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ.

ඔක්ටේන් 95 පෙට්‍රල් වල හා සුපර් ඩීසල් ලීටරයක මිල රු. 06කි අඩුවී ඇත.
කෙසේ වෙතත් සෙසු ඉන්ධන වර්ගවල මිල ගණන් නොවෙනස්ව පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.

මේ අතර, ලංකා IOC සමාගමේ හා සයිනොපෙක් සමාගමේ මිල ගණන්ද,  ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සංශෝධනයට අනුකූලව සංශෝධනය කර ඇත.

Trending

Exit mobile version