Connect with us

ව්‍යාපාර

ගාස්තු සංශෝධන ගැන ත්‍රිරෝද රථ සංගම්වලින් ප්‍රකාශයක්

Published

on

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.

ඊයේ (31) රාත්‍රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයත් සමඟ ඔවුන් මේ බව පවසා තිබේ.

සබැඳි පුවත් :

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි

ව්‍යාපාර

ඉන්දියාවේ ගූගල් ෆෝන් හා ඩ්‍රෝන් හදන්න යයි

Published

on

By

ගූගල් සමාගම විසින් සිය පික්සල් ස්මාර්ට්ෆෝන් උපාංග ඉන්දියාවේ නිෂ්පාදනය කිරීමට පියවර ගන්නා සිටින බව බීබීසී ලෝක සේවය වාර්තා කරයි.

මේ සඳහා තමිල්නාඩු ප්‍රාන්තයේ දැනටත් පවතින ෆොක්ස්කොන් කර්මාන්ත ශාලාව යොදාගැනීමට නියමිත බව එහි දැක්වේ.

මීට අමතරව, ගූගල් සමාගම විසින් ස්වාධීනව තමිල්නාඩුවේ ඩ්‍රෝන නිෂ්පාදනය කිරීමට ද නියමිත බව බීබීසීය වැඩිදුරටත් සඳහන් කරයි.

Continue Reading

ව්‍යාපාර

ලබන මාසයේ මාළු මිල ඉහල යන ලකුණු

Published

on

By

ලබන මාසය වන විට මාලු මිල ඉහළ යනු ඇති බව පෑලියගොඩ මධ්‍යම වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරික සංගමය පවසනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත ධීවරයින් මුහුදු නොයෑම නිසා මෙම තත්ත්වය ඇති විය හැකි බවයි.

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නැවත දැනුම් දෙනතුරු බහුදින ධීවර යාත්‍රා ඇතුළුව සියලු ම ධීවර යාත්‍රා රැකියාව සඳහා පිටත්වීමට අවසර ලබා නොදෙන බව ඊයේ (22) දිනයේ රජය විසින් දැනුම් දීමක් නිකුත් කරන ලදී.

Continue Reading

පුවත්

වෙසක් වෙනුවෙන් බඩු මිල පහලට

Published

on

By

එළඹෙන වෙසක් උත්සවය අරමුණු කරගනිමින් ලංකා සතොස ආයතනය භාණ්ඩ කිහිපයක මිල අඩු කර තිබේ.

Continue Reading
Advertisement

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved