ව්‍යාපාර

ගාස්තු සංශෝධන ගැන ත්‍රිරෝද රථ සංගම්වලින් ප්‍රකාශයක්

Published

on

නියාමන අධිකාරියක් හරහා නිශ්චිතව ත්‍රීරෝද රථ ගාස්තු නියාමනය කරන තෙක් ගාස්තු සංශෝධනය නොකරන බව ත්‍රිරෝද රථ සංගම් පවසයි.

මාසයක් පාසා ඉන්ධන මිල සංශෝධනය හමුවේ ත්‍රිරෝද රථ ගාස්තු ඉහළ දැමීම හෝ පහළ දැමීම සිදුකළ නොහැකි බව ත්‍රිරෝද රථ සංගම් සඳහන් කරයි.

ඊයේ (31) රාත්‍රියේ සිදුකළ ඉන්ධන සංශෝධනයත් සමඟ ඔවුන් මේ බව පවසා තිබේ.

සබැඳි පුවත් :

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල වෙනස් වෙයි

Trending

Exit mobile version