පුවත්

ඩිජිටල් බදු ගහන්න IMF කතා නොකළ බව කියයි

Published

on

IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එසේම පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු ක්‍රමවේදයක් සඳහා OECD (ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය) සහ G20 වෙත කාලරාමු එකඟතාවයක් සඳහා නිර්දේශ ඉදිරිපත් නොකළ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

(adaderana.lk)

Trending

Exit mobile version