පුවත් පොල්තෙල් මිල ඉහළට Published 12 months ago on June 17, 2024 By nipuni පොල්තෙල් බෝතලයක මිල ඉහළ ගොස් ඇති බව ජාතික පාරිභෝගික පෙරමුණේ නායක අසේල සම්පත් මහතා විසින් ප්‍රකාශ කරන ලදී. ඒ අනුව, මීට පෙර රුපියල් 450ක්ව පැවති පොල්තෙල් බෝතලයක මිල මේ වනවිට රුපියල් 550ක් දක්වා ඉහළ ගොස් ඇත. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ