පුවත්

මහ බැංකු අධිපති බිට්කොයින් යෝජනාව ප්‍රතික්ෂේප කරයි!

Published

on

ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස බිට්කොයින් භාවිතය සුදුසු බව බිලියනපති, ආයෝජකයෙක් වන බිල් ඩ්‍රේපර් කළ යෝජනාව ට මහ බැංකු අධිපතිවරයා ප්‍රතිචාර දක්වා තිබේ.

එහිදී ඔහු පවසා ඇත්තේ මෙරට බිට්කොයින් භාවිතය 100%ක් යථාර්තයක් නොවන බවත් එමගින් අර්බුදය තවත් උග්‍ර විය හැකි බවත්ය.

එබැවින් ඒ සම්බන්ධයෙන් සලකාබැලීමට ශ්‍රී ලංකා මහ බැංකුව තවමත් සූදානම් නොමැති බව ඔහු පැවසීය.

Trending

Exit mobile version