පුවත් ලිට්රෝ ගෑස් මිල බහියි? Published 2 years ago on January 4, 2023 By editor ලිට්රෝ ගෑස් මිල හෙට (05) යළි සංශෝධනය වීමට නියමිතයි. ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසූවේ, ඒ අනුව ලිට්රෝ ගෑස් මිල හෙට (05) දිනයේ දී යළි පහළ දමන බවත්, 12.5 kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200 – 300ත් අතර මිලකින් අඩුවනු ඇති බවත්ය. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා)