පුවත් සතොසෙ සීනි, කිරිපිටි මිල අඩුවෙයි Published 2 years ago on May 15, 2023 By editor ලංකා සතොස කිරිපිටි මිල සහ සීනි මිල අඩු කර ඇති බවත් නව මිල අද (15) සිට ක්‍රියාත්මක වන බවත් ලංකා සතොස පවසා ඇත. ඒ අනුව, කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක් රු. 60 කින් රු. 1,080 ක් දක්වාද, සීනි කිලෝවක් රු. 06 කින් රු. 243ක් දක්වාද අඩු වී තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි