මෙම මාසයට අදාල අස්වැසුම දීමනා අද (22) බැංකු ගිණුම්වලට බැර කරන බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.
අස්වැසුම ප්‍රතිලාභීන්ට ඔවුන්ගේ බැංකුව මගින් අදාල මුදල ලබාගත හැකිය.
ඒ අනුව අද දිනයේ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ පවුල් ලක්ෂ 14ක් වෙනුවෙන් මෙම මුදල් බැර කරනු ඇත.
ඒ සඳහා රජය වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 11 කට අධික බව සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසයි.