පුවත්

සතොස භාණ්ඩ 5ක මිල අඩු කරයි

Published

on

අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 05ක මිල අඩු කිරීමට ලංකා සතොස පියවර ගෙන තිබේ.

ඒ අනුව, වියලි හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 200කින්, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 96කින්, සුදු සීනි කිලෝවක මිල රුපියල් 22කින්, පරිප්පු කිලෝවක මිල රුපියල් 17කින් සහ දේශීය ටින් මාළු (ලොකු) රුපියල් 105කින් මිල අඩුකර තිබේ.

Trending

Exit mobile version