පුවත් අද සිට සතොසෙන් ආනයනික බිත්තර 35ට Published 2 years ago on July 25, 2023 By editor අද (25) සිට ඉන්දියාවෙන් ආනයනය කරන ලද බිත්තර සතොස අලෙවිසැල් වෙතින් ලබාගත හැකි බව වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතා පවසයි. එහිදී බිත්තරයක මිල රු 35/-ක් වන අතර සුපිරි වෙළෙඳසල්වල අසුරන ලද බිත්තරයක මිල රු 40/-ක් ද වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. Related Topics:lkaSriLanka Trending පුවත්7 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්2 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්2 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්