ව්‍යාපාර ඉහළ ගිය පොල් මිල Published 2 months ago on May 2, 2025 By editor පොල් මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග පාරිභෝගිකයන් දුෂ්කරතායන්ට පත්ව තිබේ. මේ දිනවල වෙළඳපොළේ තරමක විශාල පොල් ගෙඩියක් රුපියල් 200 ත් 250 ත් අතර මිලකට අලෙවි කරයි. කුඩා පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 175 ත් 190 ත් අතර මිලකට බව වෙළෙන්දෝ පවසති. Related Topics:lkaSriLanka Trending පුවත්6 days ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට පුවත්18 hours ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග ගොසිප්6 days ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 day ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්1 week ago දේශපාලනඥයන් ඇතුළු 26 කගේ අයථා වත්කම් රජයට පවරා ගැනීමට විමර්ශන පුවත්1 week ago පහේ ශිෂ්‍යත්ව විභාගය ගැන නියෝජ්‍ය ඇමතිගෙන් ප්‍රකාශයක්