ව්‍යාපාර

කුකුළු මස් මිල පහළට

Published

on

කුකුළු මස් මිල 100කින් පහළ දැමීමට කුකුළු මස් නිෂ්පාදකයින් එකඟතාව පළකර තිබේ.

කුකුළු මස් නිෂ්පාදකයින්ගේ සංගමය සහ වෙළඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව කුකුළු මස් කිලෝවක නව මිල රුපියල් 1150ක් වනු ඇත.

Trending

Exit mobile version