පුවත්

පෙට්‍රල් ලීටරය 400 දක්වා නග්ගයි!

Published

on

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහල දමා තිබේ.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 400 දක්වා ඉහල යනු ඇත.

මේ අතර, ලංකා IOC සමාගමද පවසා ඇත්තේ අද මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 30 කින් ඉහල දමන බවයි.

Trending

Exit mobile version