පුවත්

බිත්තරේ මිල යළි ගැසට් වෙයි!

Published

on

බිත්තර මිල සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති අතර එහි දැක්වෙන්නේ සුදු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 44ක් බවත්, රතු බිත්තරයක උපරිම සිල්ලර මිල රුපියල් 46ක් බවත්ය.

පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපතිවරයා විසින් එම ගැසට් පත්‍රය නිකුත් කර තිබේ.

Trending

Exit mobile version