පුවත්

ලාෆ්ස් ගෑසුත් වැඩිවෙයි

Published

on

ගෘහස්ථ ගෑස් මිල ඉහළ දැමීමට ලාෆ්ස් ගෑස් සමාගම තීරණය කර තිබේ.

ඒ අනුව කි.ග්‍රෑ.12.5ක ගෑස් සිලින්ඩරයක මිල රු.200කින් රු. 5,280ක් දක්වා ඉහළ දමා ඇත.

එසේම කි.ග්‍රෑ.5ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 80කින් රු. 2,112ක් දක්වා ඉහළ දමා තිබේ.

තවද, කි.ග්‍රෑ.2ක ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රු. 32කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල වන්නේ රු. 845කි.

Trending

Exit mobile version